








































































සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනූ බෙන්තොට, යාත්රමුල්ල ප්‍රදේශයේ පිහිටි අගනා පර්චස් 183ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම විශිෂ්ට හෝටල් පරිශ්‍රය ආයෝජනය සඳහා විකිණීමට ඇත. සම්පූර්ණයෙන්ම A/C පහසුකම්, Attached Bathrooms, Hot Water සහ Intercom පහසුකම් සහිත සුඛෝපභෝගී නිදන කාමර 19කින් මෙම ගොඩනැගිල්ල සමන්විත වන අතර, මහල් අතර පහසු සංචලනය උදෙසා Elevator (Lift) පහසුකමද ස්ථාපිත කර ඇත.
මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවදායි විවේකය වෙනුවෙන්ම වෙන්වූ Ayurvedic Treatment Area එකක්, Yoga Room එකක්, පුද්ගලයින් 100 දෙනෙකුට එකවර පහසුකම් සැලසිය හැකි A/C Restaurant එකක් සහ අලංකාර Lobby ප්‍රදේශයක් නිර්මාණය කර තිබේ. මීට අමතරව හෝටල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු සඳහා වන Accommodation පහසුකම් සහ පරිසර හිතකාමී නවීන Waste Water Treatment Plant එකක්ද මෙහි අන්තර්ගත වේ.
අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සහතික කරන 160 kW Generator, 155 kVA In-built Transformer සහිත Three-Phase Electricity, Solar System සහ ප්‍රධාන නළ ජල සැපයුම ඇතුළු සියලුම ඉහළ පෙළේ යටිතල පහසුකම් සම්පූර්ණ කර ඇත. මනරම් බෙන්තොට වෙරළ තීරයට 1.7km නුදුරින් පිහිටි මෙම දේපළ, සත්කාරක ක්ෂේත්රයේ ඉහළ ප්රතිලාභ ලබන ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසු ආයෝජන අවස්ථාවකි.
Nestled in Sri Lanka's premier southern coastal resort belt, Yathramulla in Bentota offers world-class tranquility just 1.7 km from golden tropical beaches and renowned water sports hubs. The location boasts exceptional transport connectivity with direct links to the Southern Expressway interchange, facilitating seamless travel to Colombo and Bandaranaike International Airport. Celebrated for high-end boutique hospitality and tranquil riverfront landscapes, the area provides an enviable ecosystem for prime tourism and hospitality investments.
Connect directly with our real estate specialists for private viewings and deed details.
Explore comparable luxury real estate opportunities across Sri Lanka

Balapitiya, Galle

Kosgoda, Galle

Bentota, Galle